← Back to all songs
HYMN #KG 119

මොනවට ඔබ මට

Monawata Oba Mata

පඬුරු පිදීම · Offertory

කිළිටි නේද ඔබේ හිත ඇතුළේ

සහොදරය හා ඔබේ හිතේ

කහට බැදි ඇත අමනාපේ

පුදසුන ළගැ ඔබේ පඩුරු තියාලා

සොහොයුරු ඔබගේ යන්නැ සොයා

එන්නැ ඔවුන් හා සමගි වැලා

පිරිසිඳු සිතෙකින් පුදනට මා

~ Singlish Lyrics ~

kiliti neda obe hitha aethule

sahodaraya ha obe hithe

kahata baedi aetha amanape

pudasuna lagae obe paduru thiyala

sohoyuru obage yannae soya

ennae owun ha samagi waela

pirisindu sithekin pudanata ma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →