← Back to all songs
HYMN #KG 118

මල් සුවන්දේ

Mal Suwande

පඬුරු පිදීම · Offertory

මල් සුවෙද් නැගලා

එමි මම ඔබව සොයා

තරු වැල් බැද ගෙන

ඉර හද ඇද ගෙන

බබලා ඔබව සොයා

මී ඳුම හා මුසුවී

එමි මම ඔබව සොයා

එතුමි වදයේ – පැණිගෙන උදයේ

එමි මම ඔබව සොයා

කුරුළන් කැදැලි සොයා

ඉර නැති සැන්දෑවේ

යනසේ එමි ඔබ – එමි මම යමි ඔබ

හිමි පා ඔබව සොයා

මගේ මල් දිවිය නෙලා

මසුරන් බඳුනක ලා

සුවද ලාටු හා පරාග එහිලා

ගෙන එමි ඔබව සොයා

~ Singlish Lyrics ~

mal suwed naegala

emi mama obawa soya

tharu wael baeda gena

ira hada aeda gena

babala obawa soya

mee nduma ha musuwee

emi mama obawa soya

ethumi wadaye paenigena udaye

emi mama obawa soya

kurulan kaedaeli soya

ira naethi saendaewe

yanase emi oba emi mama yami oba

himi pa obawa soya

mage mal diwiya nela

masuran bandunaka la

suwada latu ha paraga ehila

gena emi obawa soya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →