← Back to all songs
HYMN #B393

මේ දැන් මේ දැන් (තවත් වසක් ගතවුනා හෝසන්නා දෙව් හෝසන්නා)

Mea Dhan Mea Dhan Thavath Vasak Gathavunaa

තවත් වසක් ගතවුනා

හෝසන්නා දෙව් හෝසන්නා !

අළුත් වසක් පැමිණුනා

හෝසන්නා දෙව් හෝසන්නා !

මේ දැන් මේ දැන්

හෝසන්නා දෙව්

ලෝ සැම ජාති එක්සත් වී !

එබනේසර් නගමිනි

හෝසන්නා දෙව් හෝසන්නා !

ජීවිතේ සටන් නිම නෑ

හෝසන්නා දෙව් හෝසන්නා !

යේසුස් උදව් වෙයි බිය නෑ

හෝසන්නා දෙව් හෝසන්නා !

සැබෑවේ පටිය බඳිව්

හෝසන්නා දෙව් හෝසන්නා !

දහම් ළය වැස්ම අඳිව්

හෝසන්නා දෙව් හෝසන්නා !

සුබසුන් වහන් පය ලව්

හෝසන්නා දෙව් හෝසන්නා !

විස්වාසේ පලිහ ගනිව්

හෝසන්නා දෙව් හෝසන්නා !

ගැලවීමේ තොප්පි අඳිව්

හෝසන්නා දෙව් හෝසන්නා !

දෙව් දහම් කඩුව ගනිව්

හෝසන්නා දෙව් හෝසන්නා !

රුපුන් බල බිඳලමු

හෝසන්නා දෙව් හෝසන්නා !

යේසුස්ට දජ නගමු

හෝසන්නා දෙව් හෝසන්නා !

සමිඳුට කැප වෙමු

හෝසන්නා දෙව් හෝසන්නා !

එළිය බබළවමු

හෝසන්නා දෙව් හෝසන්නා !

එබනේසර් - 1 සාමුවෙල් 4:1, 1 සාමුවෙල් 7:12

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →