← Back to all songs
HYMN #KG 117

සාර කෙතේ

Sara Kethe

පඬුරු පිදීම · Offertory

තිරිගු කොටා පිටි සදලා පූප තනාලා

දහදිය ශ?ම කය සිත සැම එයින් නහවලා

පුදනෙමු අපි මනු දිවියත් පූපෙට හරවා

ගන්න අප පඩුරු සකල දෙවිඳුනේ

දෙන්න ඔබේ වරම අපට අද දිනේ ((

මිදි උයනේ මිදි වවලා පොකුරු පිරිලා

ඒ මිදි ගෙන රස කරලා මිදියුෂ සදලා

ප?ීතිය සහ ඳුක සැප යන හැගුම මුසුවෙලා

පදනෙමු අප මනු දිවියන් මිදයුෂ කරලා

පුදසුන මත පඩුරු තබා පෙම බැති පාලා

සොයුරන් හා එක් වෙමු අපි වරමක් ඉල්ලා

පූපය සහ මිදි රස ඔබ පුතුගේ සිරුරටා

හරවන මෙන් අප දිවියන් කැපවෙන ලෙසටා

~ Singlish Lyrics ~

thirigu kota piti sadala poopa thanala

dahadiya shama kaya sitha saema eyin nahawala

pudanemu api manu diwiyath poopeta harawa

ganna apa paduru sakala dewindune

denna obe warama apata ada dine

midi uyane midi wawala pokuru pirila

e midi gena rasa karala midiyusha sadala

pathiya saha nduka saepa yana haeguma musuwela

padanemu apa manu diwiyan midayusha karala

pudasuna matha paduru thaba pema baethi pala

soyuran ha ek wemu api waramak illa

poopaya saha midi rasa oba puthuge sirurata

harawana men apa diwiyan kaepawena lesata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →