← Back to all songs
HYMN #KG 116

අපගේ පඬුර වේ

Apage Pandura We

පඬුරු පිදීම · Offertory

අපගෙ පඩුර වේ මේ යාගයේ ඔබට පිදෙන

පඩුරු අපගෙ ජීවේ ලකුණ වේ

අඳුරු ලොවට එළිය දෙන්නේ සමිඳු ඔබ ම වේ

ඔබ රැහෙනේ රැදී ඉන්න දෙන්නැ ආසිරි

කඳුළ වලට සතුට දෙන්නෙ ඔබයි සමිඳුනේ

ඔබ ඇසුරේ දිවි ගෙවන්න දෙන්නැ ආසිරි

ඳුබල බවට සවිය දෙන්නෙ ඔබමය සමිෙද්

සබල බවින් දිවි ගෙවන්න දෙන්නැ ආසිරි

~ Singlish Lyrics ~

apage padura we me yagaye obata pidena

paduru apage jeewe lakuna we

anduru lowata eliya denne samindu oba ma we

oba raehene raedee inna dennae aasiri

kandula walata sathuta denne obayi samindune

oba aesure diwi gewanna dennae aasiri

ndubala bawata sawiya denne obamaya samid

sabala bawin diwi gewanna dennae aasiri

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →