ඔබ සමගින් යාග
Oba Samagin Yaga
ලොකේ පවනිසා දිවි පිඳු සමිඳුනේ
බාර ගනු මැනේ එන අප සැම බාර ගනු මනේ
පූප සමග ඔබට පිදෙන ඳුබල අපගේ ජීවිත සැම
බාර ගනු මනේ ජීවිත සැම බාර ගනු මැනේ
මිදිරසයෙන් හගවන අප ශ?ම ශක්තිය ඔබට පුදමු
බාර ගනු මනේ ශ?ම ශක්තිය බාර ගනු මැනේ
මුළ දිවියම ඔබට පුදන මේ අප පඩුරු සැම දෙයම
බාර ගනු මැනේ සැම දෙයම බාර ගනු මැනේ
~ Singlish Lyrics ~
loke pawanisa diwi pindu samindune
bara ganu maene ena apa saema bara ganu mane
poopa samaga obata pidena ndubala apage jeewitha saema
bara ganu mane jeewitha saema bara ganu maene
midirasayen hagawana apa shama shakthiya obata pudamu
bara ganu mane shama shakthiya bara ganu maene
mula diwiyama obata pudana me apa paduru saema deyama
bara ganu maene saema deyama bara ganu maene
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →