HYMN #KG 114
මගෙ ආදර හැම
Mage Aadara Haema
හැඩ වැඩ කල රන් තැටියක් ඉන් ගෙන පුරවා
මහ මූහුදේ රැළි පතුලේ මුතු කැට ගරවා
ඔබ පුදනෙමු මේ හැම රන් කොතකට හරවා
අප සතු සැම දේ ඔබ සතු වේවා
ඔබ සතු සැම දේ අප සතු වේවා
ගැයුමෙන් එන බැති මතද්‍වන ගී වැල් මාලා
වැයුමෙන් එන සිත රසවන ඉමිහිරි ලීලා
කවියෙන් එන සිත කකයන ආදර පාලා
ඔබ නමදිමු මේ හැම දේ බිළිකොට දීලා
~ Singlish Lyrics ~
haeda waeda kala ran thaetiyak in gena purawa
maha moohude raeli pathule muthu kaeta garawa
oba pudanemu me haema ran kothakata harawa
apa sathu saema de oba sathu wewa
oba sathu saema de apa sathu wewa
gaeyumen ena baethi mathadwana gee wael mala
waeyumen ena sitha rasawana imihiri leela
kawiyen ena sitha kakayana aadara pala
oba namadimu me haema de bilikota deela
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →