අප සතූ සැම දේ
Apa Sathoo Saema De
මේ යාගික මොහොතේ
මල් පළතුරු හා රන් මිනි මුතු හා
පුරවා අප දොහොතේ
මඳුමය ගී හා සුන්දර දේ ලස්සන හිතකර දේ
ඈ ඒ හැම දේ ඔබ වෙත ගෙන එමු
තුති දී සුහද සිතේ
කොයි දේ පිදිණිද මගේ සිත නොපිරේ
නොවටි ඳූවිලි සේ
මිණි මුතු මැව ඔබ ඉර හද මැව ඔබ
මුළ මහා තරු පෙළ සේ
රිසිවෙම මගෙ මුළ දිවිය පුරා
මගෙ ආදරය දරා
ඔබ ගැති වන්නට සියළම මොහොතේ
ගැන ගැන පැය දවසේ
~ Singlish Lyrics ~
me yagika mohothe
mal palathuru ha ran mini muthu ha
purawa apa dohothe
mandumaya gee ha sundara de lassana hithakara de
aee e haema de oba wetha gena emu
thuthi dee suhada sithe
koyi de pidinida mage sitha nopire
nowati ndoowili se
mini muthu maewa oba ira hada maewa oba
mula maha tharu pela se
risiwema mage mula diwiya pura
mage aadaraya dara
oba gaethi wannata siyalama mohothe
gaena gaena paeya dawase
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →