HYMN #KG 112
පිළිගෙන මේ පූපේ
Piligena Me Poope
හරවා මසට ඔබේ
යළි මා වළදන්නේ
හාමත නිවා මගේ
මිදි රස කුසලානේ
බාර ගන්නැ සමිෙද්
ලෙයටොබේ හරවා ඒ
පොවන්නැ පිපාස මා
~ Singlish Lyrics ~
harawa masata obe
yali ma waladanne
hamatha niwa mage
midi rasa kusalane
bara gannae samid
leyatobe harawa e
powannae pipasa ma
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →