HYMN #KG 111
සියලු බලැති දෙවිඳු
Siyalu Balaethi Dewindu
සමගි දමින් අපි ඳු ළං වුනා
එකතු වන්න යන්න එන්න සැම දෙනා
සාම මිහිර දෙන්න සත වෙතා
අමිල පඩුර දෙවිඳු පිඳුව අප වෙතේ
එකම පුත? ජේසු කුමරුනේ
ලොවට ගෙනා සාම මිහිර දෙනු මැනේ
සාම සුවද දසත යන ලෙසේ
සාඳු නාද දෙන්න සතුනි සැම දිනා
රසැති බොජුන් පිඳුව පියනටා
ගතට සිතට අහර අපට පුදමිනා
අපේ ඳුබල පඩුරු පිළිගෙනා
~ Singlish Lyrics ~
samagi damin api ndu langa wuna
ekathu wanna yanna enna saema dena
sama mihira denna satha wetha
amila padura dewindu pinduwa apa wethe
ekama putha jesu kumarune
lowata gena sama mihira denu maene
sama suwada dasatha yana lese
sandu nada denna sathuni saema dina
rasaethi bojun pinduwa piyanata
gathata sithata ahara apata pudamina
ape ndubala paduru piligena
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →