HYMN #KG 110
තුතිවේ පියේ
Thuthiwe Piye
තුතිවේ දෙවිපියේ සගයේ නිති දිනේ
තුතිවේ දෙවි පියේ වැජඹේ අප හදේ
අපගේ පඩුරු ඔබට පි?ය වුනී
ඔබගෙ කුමරු අපට ඔබ ඳුනී
මනුකය ගත් දෙවි පුතුගේ
දෙවකය අප ජීවය වුනේ
~ Singlish Lyrics ~
thuthiwe dewipiye sagaye nithi dine
thuthiwe dewi piye waejambe apa hade
apage paduru obata piya wunee
obage kumaru apata oba ndunee
manukaya gath dewi puthuge
dewakaya apa jeewaya wune
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →