HYMN #KG 109
පුදමු පඬුරු
Pudamu Panduru
පදමු පඩුරු ඔබෙ සිරි නමටා
දෙවි පිතුරුනී කුළනු සයුරෙනී
මේ අප පඩුරු පිළිගනු මැනවී
ජේසුගේ සිරි සිරුරටා, මේ සුඳු පූපය හරවා
අපට ජීවනය දෙවා
ගැලවීමේ පාත?ය, ජේසුගේ රුධිරය
සව දනන්ගේ ගැලවීමය
~ Singlish Lyrics ~
padamu paduru obe siri namata
dewi pithurunee kulanu sayurenee
me apa paduru piliganu maenawee
jesuge siri sirurata me sundu poopaya harawa
apata jeewanaya dewa
gaelaweeme pathaya jesuge rudiraya
sawa danange gaelaweemaya
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →