← Back to all songs
HYMN #KG 108

බාර ගන්න

Bara Ganna

පඬුරු පිදීම · Offertory

හැම නිදහස මගෙ සිතේ

සිහිය නුවණ මනාපේ

පිළිගනු මැන සියලූ දේ

මා සතු හෝ මවැති හෝ

හැමෙක ඔබෙන්ම ලැබුවේ

ඒ හැම පිටින් යැළිත් ඒ

පවාරා දෙමි අතටො බේ

අතට ඔබේ පාලනේ

සදහා දෙමි සියලු දේ

කරන්නැ ඔබ කැමැති සේ

මගේ කැමැත්ත නොවෙ ඔබේ

~ Singlish Lyrics ~

haema nidahasa mage sithe

sihiya nuwana manape

piliganu maena siyaloo de

ma sathu ho mawaethi ho

haemeka obenma laebuwe

e haema pitin yaelith e

pawara demi athato be

athata obe palane

sadaha demi siyalu de

karannae oba kaemaethi se

mage kaemaeththa nowe obe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →