← Back to all songs
HYMN #KG 107

කල්වාරියේ

Kalwariye

පඬුරු පිදීම · Offertory

දෙවපුත පිඳූ ඒ යාගය මෙයයි

පූ සිරුර වේ ලේ මිදි රසයි

මේ නවක පූජාවේ පඩුර වේ

මේ මහගු වූ යාගය සමිඳුනේ

ලෝ මුක්තියේ

ලකුණ සේ ගනු මැනේ

~ Singlish Lyrics ~

dewaputha pindoo e yagaya meyayi

poo sirura we le midi rasayi

me nawaka poojawe padura we

me mahagu woo yagaya samindune

lo mukthiye

lakuna se ganu maene

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →