දෙවිඳුනි ඔබ හට
Dewinduni Oba Hata
ඔබ පුතු පඩුරම පුදමු මෙදා
දිවි දෙන පූපය මෙන්න අපේ
මිදිරස සිරිලෙය ගන්න පියේ
දෝතට අරගෙන පඩුරු කරන්නට
ඔබ වෙත රොක් වෙමු ජය ශ?ී පතුරා
රස පැන් මිදි රස හා මුසු වී
මනු බව සගවයි දේව බවේ
ජේසුනි හද තුළ අප සගවා
දෙවි දරු කරන්න පවින් මුදා
දිවි දෙන පූපය මෙන්න අපේ
මිදිරස සිරිලෙය ගන්න පියේ
සැම රසයෙන් ගෙන මිදිරස බේරා
ආවෙමු පුදනට පූපය තනවා
දෙවි බව දක්වමු ලොව සැමටා
හොද හිත පාමින් දෙව පිනෙනා
~ Singlish Lyrics ~
oba puthu padurama pudamu meda
diwi dena poopaya menna ape
midirasa sirileya ganna piye
dothata aragena paduru karannata
oba wetha rok wemu jaya sha pathura
rasa paen midi rasa ha musu wee
manu bawa sagawayi dewa bawe
jesuni hada thula apa sagawa
dewi daru karanna pawin muda
diwi dena poopaya menna ape
midirasa sirileya ganna piye
saema rasayen gena midirasa bera
aawemu pudanata poopaya thanawa
dewi bawa dakwamu lowa saemata
hoda hitha pamin dewa pinena
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →