← Back to all songs
HYMN #KG 105

සියලු බලැති දෙවින්දුනේ

Siyalu Balaethi Dewindune

පඬුරු පිදීම · Offertory

සියලු බලැති දෙවිඳුනේ

මේ පඩුරු පිළිගනු මැනේ

අප නුසුගුසු බව දැනේ

කමා කළ මැනේ

පඩුරු පුදන්නේ හිමි නමදින්නේ ((

ඔබ දෙවිබව තුලට වී

එක්වන ලෙස අප දිවි

මිදිරස පැන් මුසු වෙවි

පිදේ සුවද වී

~ Singlish Lyrics ~

siyalu balaethi dewindune

me paduru piliganu maene

apa nusugusu bawa daene

kama kala maene

paduru pudanne himi namadinne

oba dewibawa thulata wee

ekwana lesa apa diwi

midirasa paen musu wewi

pide suwada wee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →