HYMN #KG 104
මේ පුදන පඬුරු
Me Pudana Panduru
මේ අප පුදන පඩුරු ලබා ගන්න බලැති දෙවිඳුනේ
මේ දින සමාවන්න අපේ කිළිටි බව දැනේ
සියලු බලැති දේව රජිඳු සමග වසන ජේසුනේ
නෙතට ගැටෙන සුසුඳු පූප වෙසින් එනු මැනේ
මෙදින අපට ලැබෙන කඳුළ සතුට මුසුව පුදනසේ
එදින ජේසු හැලුව රුහිරු සමග දෙනු මැනේ
~ Singlish Lyrics ~
me apa pudana paduru laba ganna balaethi dewindune
me dina samawanna ape kiliti bawa daene
siyalu balaethi dewa rajindu samaga wasana jesune
nethata gaetena susundu poopa wesin enu maene
medina apata laebena kandula sathuta musuwa pudanase
edina jesu haeluwa ruhiru samaga denu maene
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →