අනන්තයේ දේව වදනෙනි
Ananthaye Dewa Wadaneni
දෙවිඳු සමග විසු වදනෙනී
දෙවිඳුන්ම වූ දේව වදනෙනී
අපේ හදට කතා කළ මැනේ ((
මුලු ලොව වැව දේව වදනෙනී
මනු බව ගත් දේව වදනෙනී
අප ගැලවූ දේව වදනෙනී
අපේ හදට කතා කළ මැනේ ((
අප හා විසු දේව වදනෙනී
සැනදසුම දෙන දේව වදනෙනී
අඳුරෙහි බබලන දේව වචනයෙනී
අපේ හදට කතා කළ මැනේ ((
අතීතයේ ක?ිස්තු වදනෙනී
අද සුබ හසුනේ වචනයෙනී
අපේ හදට කතා කළ මැනේ
~ Singlish Lyrics ~
dewindu samaga wisu wadanenee
dewindunma woo dewa wadanenee
ape hadata katha kala maene
mulu lowa waewa dewa wadanenee
manu bawa gath dewa wadanenee
apa gaelawoo dewa wadanenee
ape hadata katha kala maene
apa ha wisu dewa wadanenee
saenadasuma dena dewa wadanenee
andurehi babalana dewa wachanayenee
ape hadata katha kala maene
atheethaye kasthu wadanenee
ada suba hasune wachanayenee
ape hadata katha kala maene
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →