HYMN #KG 101
දේවින්ගේ මහිමේ
Dewinge Mahime
දෙවිඳුගෙ මහිමේ ලොව සැම තැන පතල වුනාවේ
සියල් ලෝතලේ ඔබ වැවු සුරිඳුගෙ සරණේ
පතව සැම දිනේ ජය ගොස පතුරව දෙරණේ
ඉදින් පසු නොබා වියතුමි පැතුම සපුරණා
බලැති පියෙක් ඇත එලොවේ ඔබගෙ සෙත පතා
~ Singlish Lyrics ~
dewinduge mahime lowa saema thaena pathala wunawe
siyal lothale oba waewu surinduge sarane
pathawa saema dine jaya gosa pathurawa derane
idin pasu noba wiyathumi paethuma sapurana
balaethi piyek aetha elowe obage setha patha
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →