← Back to all songs
HYMN #KG 100

ජීවිතේ මට

Jeewithe Mata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

මගේ පණනල ඔබ අතේ රැඳුනේ

රැක ගන්න සමිඳුනි මා ((((

සතුරු අනතුරු මාවටේ එන්නේ

රුඳුරු බියකරු සතුන් විලසින්නේ

රැක ගන්න සමිඳුනි මා ((((

හිරු උදාවි දවස ඇරඹෙන්නේ

දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ

රැක ගන්න සමිඳුනි මා ((((

අඳුරු සිතද්‍විලි වලින් වට වෙන්නේ

ඳුක් සුසුම පැරඳුම වෙලා ගන්නේ

රැක ගන්න සමිඳුනි මා ((((

~ Singlish Lyrics ~

mage pananala oba athe raendune

raeka ganna saminduni ma

sathuru anathuru mawate enne

runduru biyakaru sathun wilasinne

raeka ganna saminduni ma

hiru udawi dawasa aerambenne

diwiya gewumata ma wehesa wanne

raeka ganna saminduni ma

anduru sithadwili walin wata wenne

nduk susuma paeranduma wela ganne

raeka ganna saminduni ma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →