← Back to all songs
HYMN #KG 99

දෙවිඳුන්ගේ හඬ

Dewindunge Handa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

දෙවිඳුන්ගේ හඩ අපට ඇසෙන්නේ

රළ මුහුදේ නැගෙන හඩින්

එතුමෙන් තෙද බල අපට හැෙගන්නේ

දිලිසෙන ඒ ළහිරු රැසින්

පිබිදෙන්නැ තනිකට සොයුරු සොයුරියනි

මා මැවු දෙවිඳුන් හමුවන්න

නිදි ගැට හැරදා එනුමැන මිතුරනේ

මනු දිවියේ රස විදගන්න

දෙවිඳුන්ගේ පෙම අපට දැනෙන්නේ

සිගිති ළමා සතුට තුලින්

එතුමන් මියුරස අප සනසන්නේ

ටකිරි සිනා නගන රුවින්

~ Singlish Lyrics ~

dewindunge hada apata aesenne

rala muhude naegena hadin

ethumen theda bala apata haeganne

dilisena e lahiru raesin

pibidennae thanikata soyuru soyuriyani

ma maewu dewindun hamuwanna

nidi gaeta haerada enumaena mithurane

manu diwiye rasa widaganna

dewindunge pema apata daenenne

sigithi lama sathuta thulin

ethuman miyurasa apa sanasanne

takiri sina nagana ruwin

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →