HYMN #KG 98
දේව වචනෙ
Dewa Wachane
මගේ දිවිය එළිය කරන පහන වනු මැනේ
මහද තුලට ඇතුළ වී ඔබගෙ රජය පිහිටුවන්න – ජේසු සමිඳුනේ
ඔබේ පෙමට දෙත් දෙන්නට වරම දෙනු මැනේ
සිිහිය නුවණ යොදවලා නියම දැක්ම ලබා ගන්න – ජේසු සමිඳ
ුනේ
වැරදි මගින් මිදි ගන්න සහය වනු මැනේ
~ Singlish Lyrics ~
mage diwiya eliya karana pahana wanu maene
mahada thulata aethula wee obage rajaya pihituwanna jesu samindune
obe pemata deth dennata warama denu maene
sihiya nuwana yodawala niyama daekma laba ganna jesu saminda
ne
waeradi magin midi ganna sahaya wanu maene
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →