HYMN #KG 97
වටහා ගන්නට
Wataha Gannata
ඔබගේ දිවමන් වචනේ
දෙනු මන අපහට එළිය ඔබේ
කිතු හිමිපාණනේ
ඔබේ වචනය තුල හදද ගැහෙන්නේ
නෑ අප තේරුම ගන්නේ
සුදතුම වරමින් අප පුරවනූ මැන
එවිටප සිත් පැහැදෙන්නේ
අසෙන නමුත් බිහිරිය අප දෙසවන්
පෙනුනත් අඳුරුය දෙනුවන්
අප බිය සංකා ඳුරු කර සැණෙකින්
සැරසෙමු ඇදහිලි සිතකින්
~ Singlish Lyrics ~
obage diwaman wachane
denu mana apahata eliya obe
kithu himipanane
obe wachanaya thula hadada gaehenne
nae apa theruma ganne
sudathuma waramin apa purawanoo maena
ewitapa sith paehaedenne
asena namuth bihiriya apa desawan
penunath anduruya denuwan
apa biya sangaka nduru kara saenekin
saerasemu aedahili sithakin
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →