← Back to all songs
HYMN

මවන්න මා තුළ අලූත් සිතක් යේසුනි

Mavanna Maa Thula Alooth Sithak Yeasuni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මවන්න මා තුළ අලූත් සිතක් යේසුනි

ශුද්ධාත්මය නවකර මා තුළ //

පහ නොකරන්න මා ඔබගේ අභීමුවින්

ගෙන නොයන්න ශුද්ධාත්මය මා තුළින්

නැවතත් දෙනු මැන ගැළවීමේ ප්‍රීතිය

ශුද්ධාත්මය නවකර මා තුළ //

(ගීතාවලිය 51:10-12 )

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →