දෙවිඳුන්ගේ වචනෙ
Dewindunge Wachane
හාමත පවස හිතේ
සන්සිෙද්, නිවෙ, සුවවේ
සදා සෙනෙහසින් දෙවි සමිදෝ
පෙ?්ම කළෝ මට පේ?ම කළෝ
එසේහෙයින් හිස් අගාධයෙන්
මා ඇදලා ගොඩටමැ ගත්තෝ
කිතු සමිඳුන් තුල මැරුණු බැවින්
දෙවියන් තුල වෙයි දිවි අපගේ
සමිදාරුවාණන් මා සමගින්
ඇති ඇති සැගවී එහැම පිටින්
නැගිටැ වදාලෝ කිතු සමිදෝ
තුන්වැනිදා කී ලෙස එතුමෝ
මැරුණෙමු නම අපි සමග කිතුන්
ජීවත් වන්නෙමු තුල එතුමන්
~ Singlish Lyrics ~
hamatha pawasa hithe
sansid niwe suwawe
sada senehasin dewi samido
pema kalo mata pema kalo
eseheyin his agadayen
ma aedala godatamae gaththo
kithu samindun thula maerunu baewin
dewiyan thula weyi diwi apage
samidaruwanan ma samagin
aethi aethi saegawee ehaema pitin
naegitae wadalo kithu samido
thunwaenida kee lesa ethumo
maerunemu nama api samaga kithun
jeewath wannemu thula ethuman
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →