← Back to all songs
HYMN #KG 95

අමතක නොවේ

Amathaka Nowe

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සියල් ජනයෙනි ඔබේ හැඩරුව

මා අතේ අදිලා අතේ

මමක හට තම සිගිති දරුවා

මතක නැති වේදෝ

ඇයට අමතක වූවද, මා හට

ඔබව අමතක වනු කෙසේදෝ

ලියක කුස තුල වැඩෙන බිළිදා

මතක නැති වේදෝ

ඇයට අමතක වූවද, මා හට

ඔබව අමතක වනු කෙසේදෝ

පියකු හට සුරු බුහුටි සිය පුතු

මතක නැති වේදෝ

ඇයට අමතක වූවද, මා හට

ඔබව අමතක වනු කෙසේදෝ

~ Singlish Lyrics ~

siyal janayeni obe haedaruwa

ma athe adila athe

mamaka hata thama sigithi daruwa

mathaka naethi wedo

aeyata amathaka woowada ma hata

obawa amathaka wanu kesedo

liyaka kusa thula waedena bilida

mathaka naethi wedo

aeyata amathaka woowada ma hata

obawa amathaka wanu kesedo

piyaku hata suru buhuti siya puthu

mathaka naethi wedo

aeyata amathaka woowada ma hata

obawa amathaka wanu kesedo

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →