← Back to all songs
HYMN #KG 94

සුවඳ දිදී පිපුණ උදේ

Suwanda Didee Pipuna Ude

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සුවද දිදි පිපුණ උදේ සෙවවන්දියක් වගේ

නිමල බවේ සුවදින් මා පුබුදනු මැන සමිෙද්

දෙපයට පෑගෙන අවිහිංසක උඳුපියලි කොළේ වගේ

මා අවිහිංසක කළ මැන සමිඳුනි ඔබේ හදවත වාගේ

හිරු දැකලා ජලයෙන් පිටතට ඇදෙනා නෙලුමක් වාගේ

පාප බවින් මා පිටතට ගත මැන දකිනට වත ඔබගේ

~ Singlish Lyrics ~

suwada didi pipuna ude sewawandiyak wage

nimala bawe suwadin ma pubudanu maena samid

depayata paegena awihingasaka undupiyali kole wage

ma awihingasaka kala maena saminduni obe hadawatha wage

hiru daekala jalayen pitathata aedena nelumak wage

papa bawin ma pitathata gatha maena dakinata watha obage

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →