← Back to all songs
HYMN #KG 93

සමිඳුනි ඔබ මට

Saminduni Oba Mata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ඔබගේ සෙනෙහේ මා වෙනුවෙන් සැමදා ඉතිරි යනවා

ඔබ මගේ අත අල්ලාගෙන ආදර තාත්තා ලෙස මාගේ

උතුරා යන සෙනෙහසකින් මා නිතරම සුරකින්නේ

සතුරන් මට වින කරන්නට තැනුවත් නැහැ මම බය වන්නේ

ඔබ මා නපුරෙන් සුරකිනවා නොසැලන පවුරක් සේ

ජල මැද ගිනි මැද යන්නට වූවත් නැහැ මම බය වන්නේ

කොහේ සිටියත් මගේ නම කියලා ඔබ මා අමතන්නේ

ඉර හද නිවුණත් අඳුරු වූවත් ලොව කුමටද පැකිලෙන්නේ

ඔබමය අඳුරට ආලෝකේ පහන් ටැඹක් වාගේ

~ Singlish Lyrics ~

obage senehe ma wenuwen saemada ithiri yanawa

oba mage atha allagena aadara thaththa lesa mage

uthura yana senehasakin ma nitharama surakinne

sathuran mata wina karannata thaenuwath naehae mama baya wanne

oba ma napuren surakinawa nosaelana pawurak se

jala maeda gini maeda yannata woowath naehae mama baya wanne

kohe sitiyath mage nama kiyala oba ma amathanne

ira hada niwunath anduru woowath lowa kumatada paekilenne

obamaya andurata aaloke pahan taembak wage

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →