← Back to all songs
HYMN #KG 92

පසස පසස සමිදාණන්

Pasasa Pasasa Samidanan

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

උසට පසස එතුමාණන් විකුමන් පිරි අහස් තලේ

විස්කම එතුමාණන් පෑ සදහා වනවව එතුමා

එතුමන් මහා තෙද මහිමේ සලකා පසසව එතුමා

හොරනෑ හඩ පිළිරැව දී එතුමන් වනව බබුළවා

විහිණ වෙසෙස් එකතු වැලැ හිමිපා වනව බබුළවා

කිකිණි රබන් හඩට නටා සමිඳුන් වනව ගොස ගොසා

නළා හඩින් තත් මැඳුමෙන් සමිඳුන් වනව පුන පුනා

අත්තාලම ගැටුම ගොසින් හිමිපා සිටිවව පසසා

අත්තාලම එකට ගසා සමිඳුන් වනව රැව දෙවා

හුස්මක් ඇති සියල්ලෝ මැ සමිඳුන් පසස ගොසත්වා

ආලේලුයියා ඔහොයියා රැවදී සමිඳුන් වනත්වා

~ Singlish Lyrics ~

usata pasasa ethumanan wikuman piri ahas thale

wiskama ethumanan pae sadaha wanawawa ethuma

ethuman maha theda mahime salaka pasasawa ethuma

horanae hada piliraewa dee ethuman wanawa babulawa

wihina weses ekathu waelae himipa wanawa babulawa

kikini raban hadata nata samindun wanawa gosa gosa

nala hadin thath maendumen samindun wanawa puna puna

aththalama gaetuma gosin himipa sitiwawa pasasa

aththalama ekata gasa samindun wanawa raewa dewa

husmak aethi siyallo mae samindun pasasa gosathwa

aaleluyiya ohoyiya raewadee samindun wanathwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →