← Back to all songs
HYMN #KG 91

අසුන් අරා

Asun Ara

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ළැමේ එදා ආබ?හාමුන්ගේ ඳුප්පත් ලාසුරු ලැගුණ වගේ

ඔබගේ තුරුල්ලේ මගේ පියේ සැතපෙන්නට මට කවද ලැබේ

ඔබයි මගේ හොද තාත්තානේ, මගේ නැ ගැළැවුම ගුරු සමිෙද්

සුදත් සුරිඳු මගේ අසුවැසුමේ තියෙක දෙවිඳු මගේ ආනන්දේ

වැජැඹෙන ඔබ තුමනේ

නගා සිටිම මම දෑස මගේ

තම හාම පුතුන් අත දිහා බලා

දසුන් සිටින ලෙසැ ඇස් හරවා

අත සාමිඳුව දෙසැමැ බලා

දැස්ස සිටින ලෙසැ අසුත් යොමා

ඉති, බලව අපේ ඇස් සමිඳු කෙරේ

අප පරමත් දෙවි සුරන් කෙරේ

ඇත ඔසවා නොබලන තුරු එතුමා

අප පිටැ කරුණා ගුණ එළවා

අනුකමපා කරණු මැනව සමිෙද්

පෙන්වනු අපටෝබෙ අනුකමපා

නින්දාවට අප කොතෙකුත් පත්වි

ඇති සැටිත් බලා අප ඉවසා

යස ඉසුරු දනන්ගේ ඇණුම බැණුම

නිසා පිරී ඇත අත් බවපෙ

උඩගු අයගේ නින්දාවේන් නොනිවා

ඈත අප සිත් කොතෙකුත් මැඩිලා

~ Singlish Lyrics ~

laeme eda aabahamunge nduppath lasuru laeguna wage

obage thurulle mage piye saethapennata mata kawada laebe

obayi mage hoda thaththane mage nae gaelaewuma guru samid

sudath surindu mage asuwaesume thiyeka dewindu mage aanande

waejaembena oba thumane

naga sitima mama daesa mage

thama hama puthun atha diha bala

dasun sitina lesae aes harawa

atha saminduwa desaemae bala

daessa sitina lesae asuth yoma

ithi balawa ape aes samindu kere

apa paramath dewi suran kere

aetha osawa nobalana thuru ethuma

apa pitae karuna guna elawa

anukamapa karanu maenawa samid

penwanu apatobe anukamapa

nindawata apa kothekuth pathwi

aethi saetith bala apa iwasa

yasa isuru danange aenuma baenuma

nisa piree aetha ath bawape

udagu ayage nindawen noniwa

aeetha apa sith kothekuth maedila

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →