HYMN #KG 89
ඔබ ඔබට මෙන්ම
Oba Obata Menma
ඒ පෙ?්මය ආපසු පැමිණේ ඔබ සනසන්න
වෛරය කෙ?ා්ධය ඳුරලා
එකමුතු වන්න
මා පමණක් නොවෙයි මිතුර
අපය සිතන්න
කිතු තුම සමිගින් මුළ ලොව
එලිය කරන්න
අප පමණක් නොවෙයි
හැම ගැනම සිතන්න
~ Singlish Lyrics ~
e pemaya aapasu paemine oba sanasanna
wairaya kedaya ndurala
ekamuthu wanna
ma pamanak noweyi mithura
apaya sithanna
kithu thuma samigin mula lowa
eliya karanna
apa pamanak noweyi
haema gaenama sithanna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →