← Back to all songs
HYMN #KG 88

අහස වෙතට

Ahasa Wethata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සැනසුම ලැබ පියවන තේක

ඉර සද තරු මැවූ දෙවිෙද්

ඉන්නැ මා වෙතේ

හද ඔබ මගේ එක්වන තෙක්

නොම පියවෙයි මා සතු නෙත්

තුරු වැල් කඳු පෙළ අතරින්

එන්නැ මා වෙතේ

ඳුකෙහි සතුට සුව සෙනෙහස

සදා ගෙනේවා

සහනය දෙන සුව උල්පත ඔබෙන් පිදේවා

පෙමක මහිම පිය සෙනෙහස සදා ගෙනේවා

අදත් හෙටත් සැමදා මා වෙතම රැෙද්වා

~ Singlish Lyrics ~

saenasuma laeba piyawana theka

ira sada tharu maewoo dewid

innae ma wethe

hada oba mage ekwana thek

noma piyaweyi ma sathu neth

thuru wael kandu pela atharin

ennae ma wethe

ndukehi sathuta suwa senehasa

sada genewa

sahanaya dena suwa ulpatha oben pidewa

pemaka mahima piya senehasa sada genewa

adath hetath saemada ma wethama raedwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →