පියාණනි මවෙත
Piyanani Mawetha
වඩාලන්න නිබද දරු සෙනින්
මියෙමි මම පව බරින්
පණක් දෙන්න ඔබගෙ අනුහසින්
දෑස ලදිමි ඔබ නිසා නොබැලුවෙමි මම
සවන් ලදිමි ඔබ නිසා නොඇසුවෙමි මම
කෙලෙස් බවින් උදම වෙලා අඳුරේ ගැලුණු මම
ඳුවමි යලිඳු ඔබගෙ තුරුලට
පියලි වියලි මිලින මලක් ඔබට පුදසුනේ
සසල හදට සුඳුසු අතට නොවෙ ද පියෙ ඔබේ
කමා කරන් නිරා ඳුකින් එතෙර දකින ලෙසේ
ලයෙන් ලයට කුමරු වැඩින සේ
හෙටත් කියා දිනක් ඇතත් කඳුළ දකින විට
ලොවේ සියල් අසිරි සිරින් පලක් නැහැ මට
පියෙණි කියා සුසුම හෙලා හඩක් නගන විට
ලගින් ඉන්න ආදරෙන් මට
~ Singlish Lyrics ~
wadalanna nibada daru senin
miyemi mama pawa barin
panak denna obage anuhasin
daesa ladimi oba nisa nobaeluwemi mama
sawan ladimi oba nisa noaesuwemi mama
keles bawin udama wela andure gaelunu mama
nduwami yalindu obage thurulata
piyali wiyali milina malak obata pudasune
sasala hadata sundusu athata nowe da piye obe
kama karan nira ndukin ethera dakina lese
layen layata kumaru waedina se
hetath kiya dinak aethath kandula dakina wita
lowe siyal asiri sirin palak naehae mata
piyeni kiya susuma hela hadak nagana wita
lagin inna aadaren mata
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →