← Back to all songs
HYMN

මවන්න අලුත් සිතක්

Mavanna Aluth Sithak

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මවන්න අලුත් සිතක්

මා තුල යේසුනි

ශුද්ධාත්මය නවකර මා තුල //

පහනොකරන්න මා ඔබගේ අභිමුඛයෙන්

ගෙන නොයන් ශුද්ධාත්මය මා තුලෙන්

නැවතත් දෙනු මැන ගැලවීමේ ප්‍රීතිය

ශුද්ධාත්මය නවකර මා තුල...

(ගීතාවලිය 51:10-12)

සුළු නොකරන්නෙමි ඔබගේ වචනය

ස්ථිර කරන් ශුද්ධාත්මය මා තුල //

Create in me a clean heart, O God

And renew a right spirit within me. (Repeat)

Cast me not away from Thy presence, O Lord

And take not Thy Holy Spirit from me.

Restore unto me the joy of Thy salvation,

And renew a right spirit within me.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →