← Back to all songs
HYMN #KG 86

දහම් වැඩුමට

Daham Waedumata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

දේව වදනේ හරය ඔබවේ

දිවි වඩා සොද ගුණෙන් යහපත්

එළිය කරවමු අඳුරු හදවත්

රැගෙන තේරුම වදනේ හරයන්

කවා හදවත් තුලට සැනෙකින්

කෙමෙන් අප සැම නගමු පියමන්

දිනෙන් දින ඔබ කරා සතුටින්

~ Singlish Lyrics ~

dewa wadane haraya obawe

diwi wada soda gunen yahapath

eliya karawamu anduru hadawath

raegena theruma wadane harayan

kawa hadawath thulata saenekin

kemen apa saema nagamu piyaman

dinen dina oba kara sathutin

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →