← Back to all songs
HYMN #KG 85

පසසා පසසා

Pasasa Pasasa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

හිමි පා සඳුන් වනා

සමිෙද් මගේ දෙවිසුරාණනේ

ඔබ වෙතින් අති උතුමෝ

ඇඳුමෝබෙ මහිමා ලංකාරේ

ආලෝකේ ඔබෙ ආවරණේ

කඬාරම ලෙසැ ආකාසේ

දිග ඇරලා තැබුවෝ ඔබ ඒ

දිය මතුපිටැ ඔබ ගොඩ නැගුවෝ

ඔබගේ කිලි ගබ උඩු මාලේ

වළාවො ඔබේ වාහන සැරුමේ

ඇවිදිති අත් තටු පිටැ සුළෙග්

පවනෝ වෙති ඔබේ පණිවුඩ කරුවෝ

ගිනි ජාලා ඔබේ මෙහෙ කරුවෝ

පොළොවෙහි පදනම මතැ නැගුවෝ

ඒ නොසැලේ කිසි දවසැක හෝ

~ Singlish Lyrics ~

himi pa sandun wana

samid mage dewisuranane

oba wethin athi uthumo

aendumobe mahima langakare

aaloke obe aawarane

kandarama lesae aakase

diga aerala thaebuwo oba e

diya mathupitae oba goda naeguwo

obage kili gaba udu male

walawo obe wahana saerume

aewidithi ath thatu pitae suleg

pawano wethi obe paniwuda karuwo

gini jala obe mehe karuwo

polowehi padanama mathae naeguwo

e nosaele kisi dawasaeka ho

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →