← Back to all songs
HYMN #KG 84

දේව වදනට තුති

Dewa Wadanata Thuthi

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

තුති පැසසුම නද සමිඳුට නංවව

ආලේලුයියා ((

කරුණා ගුණ ඇති දේව සමිඳුන් වදන පිළිගෙන අදර බැතියෙන

සමිඳු වර ඇති එගුණ වදනට සදා පින් දී දෝත නගමින

දෙපා ගමනට එළිය ගෙන දෙන අසිරි වදනින් දිරිය අරගෙන

දෙවිඳුන් හිතවත්වුන්ගේ කැලමෙන් සමිඳු ගුණදම සදා වදිමින

දෙලෝව අගරජ සමිඳු වණවග දෝත මුඳුනින් බැතින් පිළිගෙන

පසස ගයමු සමිඳු දෙවිඳුට රකින බව හැම සමරමින් අප

~ Singlish Lyrics ~

thuthi paesasuma nada saminduta nangawawa

aaleluyiya

karuna guna aethi dewa samindun wadana piligena adara baethiyena

samindu wara aethi eguna wadanata sada pin dee dotha nagamina

depa gamanata eliya gena dena asiri wadanin diriya aragena

dewindun hithawathwunge kaelamen samindu gunadama sada wadimina

delowa agaraja samindu wanawaga dotha mundunin baethin piligena

pasasa gayamu samindu dewinduta rakina bawa haema samaramin apa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →