← Back to all songs
HYMN #KG 83

ඈතින් ඇසෙනා

Aeethin Aesena

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කඳු වැටි පීරා හමනා සුලෙග් සමිඳුනි – ඔබේ පැසසුම කියැවේ

ජය ශී? වේවා පැසසුම වේවා

සමිෙද් ඔබ නිති සැරදේවා

ගලමින් බසිනා ගග දිය රැල්ලේ සමිඳුනි – ඔබේ පැසසුම

කියැවේ

ගල් පරපීරා හැලෙනා අල්ලේ – ඔබේ පැසසුම කියැවේ

සුලගින් සැලෙනා බර වී කරලේ – ඔබේ පැසසුම කියැවේ

දැල් ගොඩ ඇදෙනා ඒ සුඳු වැල්ලේ – ඔබේ පැසසුම කියැවේ

~ Singlish Lyrics ~

kandu waeti peera hamana suleg saminduni obe paesasuma kiyaewe

jaya shee wewa paesasuma wewa

samid oba nithi saeradewa

galamin basina gaga diya raelle saminduni obe paesasuma

kiyaewe

gal parapeera haelena alle obe paesasuma kiyaewe

sulagin saelena bara wee karale obe paesasuma kiyaewe

dael goda aedena e sundu waelle obe paesasuma kiyaewe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →