← Back to all songs
HYMN #KG 82

අපගේ ජීවිත රහසයි

Apage Jeewitha Rahasayi

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අපගේ ජීවිත අරුතයි

පෙන්වා දෙනුමැන කිතුසමිෙද්

අපි දිවි ගමනට එළිය ඔබයි

ඔබගේ කැපවුණු ජීවිතයේ

මග අප ගත යුතුවේ

අප දිවි ඔබගේ ජිවිතයේ

සලකුණ විය යුතුවේ

හරි මගැ දිවි ගමනේ

එඩිතර විය යුතුවේ

මිනිස් වගේ සුව පිණිසැ අපේ

සිත් යොමු කළ යුතුවේ

අගනා මානව ජීවිතයේ

නිසි පල ගත යුතුවේ

ජනතා සේවය පිණිසැ අපේ

දිවි කැප කල යුතුවේ

~ Singlish Lyrics ~

apage jeewitha aruthayi

penwa denumaena kithusamid

api diwi gamanata eliya obayi

obage kaepawunu jeewithaye

maga apa gatha yuthuwe

apa diwi obage jiwithaye

salakuna wiya yuthuwe

hari magae diwi gamane

edithara wiya yuthuwe

minis wage suwa pinisae ape

sith yomu kala yuthuwe

agana manawa jeewithaye

nisi pala gatha yuthuwe

janatha sewaya pinisae ape

diwi kaepa kala yuthuwe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →