HYMN #KG 81
දේව වචනයට
Dewa Wachanayata
එමගින් අපහට, නව ජීවනයක් සැලසෙනවා ((
එම වදනින් අපි ජීවිත හරි මග
ගෙන යන්නට අද සමිඳුන් පාමුල කැපවෙනවා
දේව වචනයේ රසය උරාගෙන
ඒ රසයෙන් අපි, සවිය ලබාගෙන පිබිදෙනවා
සුදතුම ආසිරි වරම දිනාගෙන එතුමන්
වරමින් නුවණ ලබාගෙන පැහැදෙනවා
~ Singlish Lyrics ~
emagin apahata nawa jeewanayak saelasenawa
ema wadanin api jeewitha hari maga
gena yannata ada samindun pamula kaepawenawa
dewa wachanaye rasaya uragena
e rasayen api sawiya labagena pibidenawa
sudathuma aasiri warama dinagena ethuman
waramin nuwana labagena paehaedenawa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →