මා සඳහා
Ma Sandaha
මා සදහා දිවි පුඳුවේ
මරණෙන් හෝ උත්ථාන වුණේ
ඔබ ඇරැ වෙන කවුදෝ කවුදෝ
ජේසු මගේ කිතු සමිෙද්
වින විපතට හෝ වේවා
ඳුක් වෙයිනට හෝ වේවා
කිතු සමිඳුන්ගේ පෙ?්මෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
පීඩාවට හෝ වේවා
සාගින්නට හෝ වේවා
කිතු සමිඳුන්ගේ පෙ?්මෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
ඳුගිී ඳුකට හෝ වේවා
කඩු පහරට හෝ වේවා
කිතු සමිඳුන්ගේ පෙ?්මෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
මරුවා හට හෝ වේවා
මොන බලවතාට වේවා
කිතු සමිඳුන්ගේ පෙ?්මෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
සෙනෙහස දෙවිඳුන් අප වෙත පෑ
ජේසු තුමන් ගේ මුව මඩලේ
දිස්වන රග සියැසින් මැ බලා
කරමු අපේ ජීවිත පූජා
~ Singlish Lyrics ~
ma sadaha diwi punduwe
maranen ho uththana wune
oba aerae wena kawudo kawudo
jesu mage kithu samid
wina wipathata ho wewa
nduk weyinata ho wewa
kithu samindunge pemen ha
kata haeki dae wen karanata ma
peedawata ho wewa
saginnata ho wewa
kithu samindunge pemen ha
kata haeki dae wen karanata ma
ndugi ndukata ho wewa
kadu paharata ho wewa
kithu samindunge pemen ha
kata haeki dae wen karanata ma
maruwa hata ho wewa
mona balawathata wewa
kithu samindunge pemen ha
kata haeki dae wen karanata ma
senehasa dewindun apa wetha pae
jesu thuman ge muwa madale
diswana raga siyaesin mae bala
karamu ape jeewitha pooja
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →