← Back to all songs
HYMN #KG 79

මා පියුමක්

Ma Piyumak

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ඳූවිල්ලක් ලෙස ඔබ පායුග මත රැඳුනාවේ

මී බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වූනාවේ

තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ

ඝන අඳුරට සද පහනය සමිඳුනි ඔබ අපටා

ඔබ වත මට දෙයි සහනය සැම සතුරන් පලවා

මගෙ සිරුරේ දිවයන රුහිරෙට ජීවය පොවනා

ඳුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා

මද පවනක් ලෙස මා ගත වැද සිසිල ගෙනාවේ

ඔබ සීතල රැයකට මාහට උඳුන වුනාවේ

ජේසුනි ඔබෙ නම මතුරා ගී කියමි නිරතුරා

රදවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා

~ Singlish Lyrics ~

ndoowillak lesa oba payuga matha raendunawe

mee binduwak lesa oba detholata rasaya woonawe

thel binduwak lesa oba kes matha ma aelunawe

gana andurata sada pahanaya saminduni oba apata

oba watha mata deyi sahanaya saema sathuran palawa

mage sirure diwayana ruhireta jeewaya powana

nduk susumak oba aethi thaena mata sathutak dewana

mada pawanak lesa ma gatha waeda sisila genawe

oba seethala raeyakata mahata unduna wunawe

jesuni obe nama mathura gee kiyami nirathura

radawa senehasa uthura obamaya ma mithura

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →