වෙහෙසෙන්නෝ
Wehesenno
එත්වා මා වෙතැ එත්වා
ඒ ඒ සියලුදෙනා කැදවා
නිවමි ඔවුන් මම සන්හිඳුවා
දහඅට වසරක් කුඳු ගැහිලා
සිටි ඒ ගැහැනිට පිහිටවුණේ
සමිඳුන් සුරතේ පහස ලබා
සුවපත් වූවා එ ලද වහා
සමාජයෙන් පිළිකුල් කැරැලා
ඈත් කරපු ලාඳුරු ඳුගියා
ජේසුගේ පාමුලැ වැදැ වැටිලා
කළ කන්කෙදිරිය ළය තැවවා
අඩා අවිත් පොලොවේ හැපිලා
ඳූගේ විපත අමමා කීවා
නොසැලෙන ඇගෙ විස්වාසෙ තකා
ඇගෙ සිත සන්සිඳුවා යැවවා
අබබාගාතය පැඳුරේ තබා
උස්සා ගිය හැටි හතර දෙනා
වහළෙන් ගෙතුළට ඔහු බාවා
ජේසුට ආතුරයා පෑවා
කවුද අනේ අද සමාජයේ
අසරණයා හට අත දෙන්නේ
කොතැනද මෙවගේ අය නැත්තේ
අහක බලා ඇයි අප යන්නේ
~ Singlish Lyrics ~
ethwa ma wethae ethwa
e e siyaludena kaedawa
niwami owun mama sanhinduwa
dahaata wasarak kundu gaehila
siti e gaehaenita pihitawune
samindun surathe pahasa laba
suwapath woowa e lada waha
samajayen pilikul kaeraela
aeeth karapu landuru ndugiya
jesuge pamulae waedae waetila
kala kankediriya laya thaewawa
ada awith polowe haepila
ndooge wipatha amama keewa
nosaelena aege wiswase thaka
aege sitha sansinduwa yaewawa
ababagathaya paendure thaba
ussa giya haeti hathara dena
wahalen gethulata ohu bawa
jesuta aathuraya paewa
kawuda ane ada samajaye
asaranaya hata atha denne
kothaenada mewage aya naeththe
ahaka bala aeyi apa yanne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →