HYMN #KG 77
කන්කළු රස බර
Kankalu Rasa Bara
පියා සලා යන මිහිර සොයා
සිගිති කුරුල්ලන් කවා පොවා
සමිඳුන් සුරකිති උන් සතපා
ලස්සන කුසුමන් පිපෙති කැලේ
ඔලු නෙලුම හිනැහේ ජලයේ
විලේ පිපෙන සුඳු ලිලී මලේ
ජීවය දෙවිඳුන් ගෙන් ලැබුනේ
තණමත රැදී පිනි බිඳු විලසේ
ඇතිවී නැති වන ලෝ සැමදේ
නොසොයා දහසක් සැප ලොකේ
සොයමු සමිඳු පා සැප සගයේ
~ Singlish Lyrics ~
piya sala yana mihira soya
sigithi kurullan kawa powa
samindun surakithi un sathapa
lassana kusuman pipethi kaele
olu neluma hinaehe jalaye
wile pipena sundu lilee male
jeewaya dewindun gen laebune
thanamatha raedee pini bindu wilase
aethiwee naethi wana lo saemade
nosoya dahasak saepa loke
soyamu samindu pa saepa sagaye
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →