HYMN
මට ප්‍රේම කරන යේසුනී
Mata Preama Karana Yeasunee
මට ප්‍රේම කරන යේසුනී
මා සැමදා ස්තුති පුදමි //
මම ඔබගේ දරුවා වේවා
ඔබ මාගේම ස්වාමින් වේවා //
"ස්තුති පුදමි" වෙනුවට "ස්තුති කරමි" ද
භාවිතා වේ...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →