දෙසට කඳුකරෙ
Desata Kandukare
නගමි ඇස් මගේ
එනු ඇතේ එතැනිනේ
උදව පිහිට මා සොයා
අහස හා පොළොව හා
මැවව සමිඳුණේ
මගෙ සහයට ඔබ මැ වඩින්නේ
දෙපා හැපි නොවැටෙන ලෙස එතුමෝ ඔබ රකිත්වා
ඔබෙ මුරකරු එතුමාණෝ ඔබ නිති මුර කරත්වා
එතුමන් නෑ කවදාවත් නිදි කිර කිර සිටින්නේ
ඊස්රයෙලුන් රකින්නෝ නො නදිති කිසි දිනක හෝ
සුරකු, ඔබට ඔබට හෙවණ, සුරිදෝ වෙති නිති පතා
රකවරණය ඔබට දෙන සෙ, ඔබ සුරතේ සිටින්නෝ
රෑ යාමේ සඳුගෙන් වන විපතින් ඔබ මුදන්නෝ
දිවා හිරුගෙ උවඳුරින් ද එතුමෝ ඔබ රකින්නෝ
ඔබට වදින හම නපුරින් සුරිදෝ ඔබ රකින්නෝ
ඔබගේ වන ආත්මයද රකිති ඔවුන් වහන්සේ
යන එන ගමනත් ඔබගේ සුරිඳුන් හට බා රවේ
ගෙවෙමින් යන දැනුත් මේ අදත්, හෙටත් නිතිදිනේ
~ Singlish Lyrics ~
nagami aes mage
enu aethe ethaenine
udawa pihita ma soya
ahasa ha polowa ha
maewawa samindune
mage sahayata oba mae wadinne
depa haepi nowaetena lesa ethumo oba rakithwa
obe murakaru ethumano oba nithi mura karathwa
ethuman nae kawadawath nidi kira kira sitinne
eesrayelun rakinno no nadithi kisi dinaka ho
suraku obata obata hewana surido wethi nithi patha
rakawaranaya obata dena se oba surathe sitinno
rae yame sandugen wana wipathin oba mudanno
diwa hiruge uwandurin da ethumo oba rakinno
obata wadina hama napurin surido oba rakinno
obage wana aathmayada rakithi owun wahanse
yana ena gamanath obage surindun hata ba rawe
gewemin yana daenuth me adath hetath nithidine
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →