← Back to all songs
HYMN #KG 74

යුද්දෙට අත මගෙ

Yuddeta Atha Mage

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

රණසුරු කෙළියට ඇගිලි මගේ

මගෙ සල වන ඔබ සමිදරුවානේ

සුබ සෙත් ආසිරි ඔබටත් වේ

ඔබ මගෙ සාගරෙ කරුණා වේ

ඔබයි මගේ බලකොටුවේ

ඔබයි ඔබයි මගෙ රකවරණේ

ගැලැවුම කරුවෝද මගේ

පළිහත් මගෙ පිළිසන් තැනොබේ

යට කැරැ දෙති මට ජනයා

තකනට යමතම වත් මිනිහා

කවුරුද හේ නම සමිෙද්

මිනිස් පුතකඬ හැටියට ඔබගේ

සිහියට ගන්නට කවුදේ

හෙළන හුස්මකට හේ සමවේ

ඔහුගෙ දවස් හෙවණැල්ලේ

~ Singlish Lyrics ~

ranasuru keliyata aegili mage

mage sala wana oba samidaruwane

suba seth aasiri obatath we

oba mage sagare karuna we

obayi mage balakotuwe

obayi obayi mage rakawarane

gaelaewuma karuwoda mage

palihath mage pilisan thaenobe

yata kaerae dethi mata janaya

thakanata yamathama wath miniha

kawuruda he nama samid

minis puthakanda haetiyata obage

sihiyata gannata kawude

helana husmakata he samawe

ohuge dawas hewanaelle

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →