අරකිනු මා අරකිනු
Arakinu Ma Arakinu
ඔබ මට කෙම බිම වූහ මගේ
දෙවියනි ඔබ වෙති මගෙ සමිදෝ
මගෙ සැපතේ සුල මුල ඔබවේ
උරුමේ කොටස මගේ
විත මගෙ ඔබ සමිෙද්
ඔබ ළගැ ඇසුරේ සුරතේ හෙවණේ
මගෙ තොස ආනන්දේ
එතුමන් දෙස් ගතවුන් සදහා
විස්මකුරුයි සැලකුම ඔබ පෑ
ඒ හිතවත් පින්වතුන් නිසා
මගෙ හැම අසා පිරිමැසුණා
උරුමෙ කොටස මගෙ විත සමිදෝ
මගෙ අයිතිය ඔබ නිති රක්නෝ
රමණි පෙදෙස් මට වෙන් කෙරුවෝ
යස තැන් මට හරි කැරැ ඳුන්නෝ
~ Singlish Lyrics ~
oba mata kema bima wooha mage
dewiyani oba wethi mage samido
mage saepathe sula mula obawe
urume kotasa mage
witha mage oba samid
oba lagae aesure surathe hewane
mage thosa aanande
ethuman des gathawun sadaha
wismakuruyi saelakuma oba pae
e hithawath pinwathun nisa
mage haema asa pirimaesuna
urume kotasa mage witha samido
mage ayithiya oba nithi rakno
ramani pedes mata wen keruwo
yasa thaen mata hari kaerae ndunno
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →