← Back to all songs
HYMN #KG 72

සමිඳුන් ජනතාවේ

Samindun Janathawe

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අසව අසව හොද හැටි කන්දී

ඔබ අමතා යළි යළි අමතා

කියති මෙසේ සමිදරුවාණෝ

මම වෙමි ඔබව මවාලූවෝ

මම වෙමි ඔබව හදා වැඩුවෝ

මම වෙමි ඔබව මුදා ගත්තෝ

නොපැකිළැ සිටිව නොබා ((

ගතිමි ඔබව මා ළගටඩගා

ඔබේ නම කියා කියා අඩහා

ඔබයි ඔබයි මා සතු උරුමේ

ඔබ මගෙ අයිතිය වේ ((

මම වෙමි ඔබෙ සමිදරුවාණෝ

ඔබෙ පරමත් දෙවිසුරාණනෝ

සුවිසුඳුවෝ මගෙ ජනයාගේ

මිඳුම කරුවො ඔබගේ ((

~ Singlish Lyrics ~

asawa asawa hoda haeti kandee

oba amatha yali yali amatha

kiyathi mese samidaruwano

mama wemi obawa mawaloowo

mama wemi obawa hada waeduwo

mama wemi obawa muda gaththo

nopaekilae sitiwa noba

gathimi obawa ma lagatadaga

obe nama kiya kiya adaha

obayi obayi ma sathu urume

oba mage ayithiya we

mama wemi obe samidaruwano

obe paramath dewisuranano

suwisunduwo mage janayage

minduma karuwo obage

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →