පෙන්වනු පෙන්වනු
Penwanu Penwanu
ඔබෙ කරුණාබර කද මහිමේ
මගෙ අත් බව ඔබ ළග ඇසුරේ
සොයා ගනී ඔබෙ රැකවරණේ
ආකාසේට වඩා
උසිනොබ වැජැඹෙත්වා
ඔබෙ යස දෙවිදාණෝ
පැතිරේ දෙරණ පිටේ
සොයමි සොයමි ඔබෙ තටු සෙවණේ
ඒ මගෙ පිළිසන් තැන වන්නේ
ගෙවී නොයන තුරු විපත් විනේ
සිටිමි සොයා ඔබෙ පිළිසරණේ
මහ උතුමාණන් වන දෙවිෙද්
මගෙ පරමත් දෙවිසුරාණනේ
මට යහපත සලසුවාණනේ
ඔබටඥාඩගා මම සිටිම අනේ
උගුලක් මා ගන්නට ඇටවූ
මගෙ අත් බව උඃ තුමූ මැඩූ
මා දමනට වළකුත් හෑරූ
යෙත්වා ඒ වළැ වැටී උහූ
~ Singlish Lyrics ~
obe karunabara kada mahime
mage ath bawa oba laga aesure
soya ganee obe raekawarane
aakaseta wada
usinoba waejaembethwa
obe yasa dewidano
paethire derana pite
soyami soyami obe thatu sewane
e mage pilisan thaena wanne
gewee noyana thuru wipath wine
sitimi soya obe pilisarane
maha uthumanan wana dewid
mage paramath dewisuranane
mata yahapatha salasuwanane
obatagnadaga mama sitima ane
ugulak ma gannata aetawoo
mage ath bawa u thumoo maedoo
ma damanata walakuth haeroo
yethwa e walae waetee uhoo
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →